විමල්ගේ පක්‍ෂය පාර්ලිමෙන්තුවේ පක්‍ෂයක් ලෙස පිළිගත නොහැකි බව කථානායකවරයා දැනුම් දෙයි..

විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස නෛතිකව පිළිගත නොහැකි අතර, එම පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. කථානායකවරයාගේ එම නිවේදනයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමෙන්තු සභාගැබ මධ්‍යට පැමිණ නොසන්සුන්තාවක් ඇති කර තිබේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට … Continue reading විමල්ගේ පක්‍ෂය පාර්ලිමෙන්තුවේ පක්‍ෂයක් ලෙස පිළිගත නොහැකි බව කථානායකවරයා දැනුම් දෙයි..